Pages

Friday, February 26, 2010

කාලය



මිනිසා,කාලය නැමැති ගන්ගාවේ පාවෙන,නැවක ඉපදුනු කෙනෙකු ලෙස මතෙව් ආනොල්ඩ් විස්තර කොට ඇත.ඉතිහාසය මුලුල්ලේ මේ නැව එහා මෙහා පාවූයේ කිසිවකුගේ පාලනයක් නොමැතිවය.එහි යන්ත්‍ර ක්‍රියාකිරීමට දැන් ඔහු අවභෝද කරගෙනතිබෙ.එහෙත් දිය වැල ජය ගැනීමට තරම් ඒව බලවත් නොවේ.ඔහුට කලහැකි එකම දෙය තමා අවට ඇති ගොඩබිම දෙස තව වරක් බැලීමට තම ගමන පමා කීරීම පමනි.එසේත් නැත්නම් ඔහුට දියවැල අනුව පහළට ගමන් කල හැකිය.ඔහුට කළ නොහැක්කේ ගංගාවෙ ඉහළ පෙදෙස් වලට නැවතත් යෑමය.අවසනයෙදී කෙතරම් උත්සාහා දැරුවත් ඔහුගේ සිහින සහ බලාපොරොත්තු සියල්ල සමග අනන්ත අප්‍රමාණ මහා සාගරයට ඔහු ඇදීයාම නොවැළැක්විය හැකිය.

No comments:

Post a Comment